Introduction: This is a tiktok video published by අල්කි මමායා 🙂❤️. The video has now received more than 2.3K likes, 126 comments and 2 shares. It is deeply loved by fans. The following is the specific data and similar videos. Address, you can complete the operation on this page by clicking play or bookmarking the video.
මං දැකල තියෙනවා සමහර කෙල්ලන්ට කොල්ලෝ අමු තිත්ත කුණුහරපෙන් බනිනවා.. වටපිටාවේ කව්ද ඉන්නේ කියලා බලන්නේ නෑ ගහනවා.. සැර කම්මුල් පාරවල් කෙල්ලෝ කනවා මගෙ ඇස් දෙකට මං දැකල තියෙනවා.. ඒ විතරක් නෙවෙයි සමහර පිරිමි කෙල්ලව නොන්ඩි කරනවා ඒකී මගෙ පස්සෙන් එනවා කියලා.. බදින්නත් කලින් කොල්ලන්ගෙන් ගුටි කකා ඉන්න අපහාස අහ අහා ඉන්න කෙල්ලෝ කියන කතාවක් තමයි " අයියා එහෙම කරන්නේ මාව හදාගන්න බුද්ධිමත් පිරිමි හදවතක් තියෙන පිරිම ගෑනුන්ට අපහාස කරන්නේ නෑ.. ඔයා ඕක අඳුරේ කියලා හිතනවා නම් ඔයා දැකල නෑ ආදර කතා බදින්න කලින් කතා කරන්න දන්නේ නැති එකා බැන්දට පස්සේ හැදෙන්නේ නෑ බදින්න කලින් ඔයාට අත උස්සපු එකා බැන්දම ඒවා නවත්තන්නේ නෑ කසාදේ කියන්නේ මැජික් එකක් නෙවෙයි මිනිස්සු වෙනස් කරන. අනික ඔය ඉන්නේ ලෝකේ අන්තිම කොල්ලත් නෙවෙයි.. කසාද බැන්දේ නෑ කියලා මිනිහෙක් මැරෙන්නේ නෑ හැබැයි හැබැයි වැරදි කෙනා බැන්දොත් විඳව වුදව ජිවත් වෙන්න වෙනවා. සල්ලිවත් සෙක්ස්වත් නෙවෙයි ජිවිතේ කියන්නේ ඔයාව අගය කරන ඔයාට රෙස්පෙක්ට් කරන පිරිමියෙක් ගාව නවතින්න ජිවිතේම සුන්දුර වෙයි..... කමෙන් ඕන නෑ බන් කියවලා පලයල්ලා ඒ ඇති 🤗❤#පන්නල__අපි #love❤ #brokenheart💔 #malkiamaya5080 #ප්‍රේමය_නම්_ප්‍රේමයම_වේ #මම_කෙරු_මගෙ_තනි_ප්‍රේමේ💖 #වයඹ_අපි_😎😎😎 #කුරුණෑගල☚_අපි🌎
Duration: 32 sPosted : Sat, 21 Jan 2023 15:09:37Views
32.7KDaily-
Likes
2.3KDaily-
Comments
126Daily-
Shares
2Daily-
ER
7.42%Daily-
Latest Videos
Similar Videos
Watch moreMore Videos
Watch more