TikTok E-commerce Data Analytics, Choose Tikmeta
Get Started
Introduction: This is a tiktok video published by Hiru News. The video has now received more than 575 likes, 29 comments and 44 shares. It is deeply loved by fans. The following is the specific data and similar videos. Address, you can complete the operation on this page by clicking play or bookmarking the video.
#2023 #LKA #Srilanka #TruthAtAllCosts #news #viralnews #srilanka #viraltiktok #viralvideo #news #newsviral #viralnews #newstiktok #foryou #tiktok #sltiktok #viralvideos #srilankan #srilankatiktok🇱🇰 #trending #foryoupage #fyp #newsattiktok #slnews #srilankanews #Hirunewssinhala #tiktoktainmen #hiru #CIA
Duration: 219 sPosted : Tue, 30 May 2023 16:21:33Views
24.6KDaily-
Likes
575Daily-
Comments
29Daily-
Shares
44Daily-
ER
2.63%Daily-
Latest Videos
සිරිල් ගාමිණී පියතුමන්ව CIDයට කැඳවයි පාස්කු ප්‍රහාරයට අදාළව කරුණු විමසීම සඳහා නැවත සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත්තේ අප්‍රේල් මස 19 වන සිකුරාදා උදෑසන 10යට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙසටයි. #Hirunews #HiruSinhalaNews #HiruEnglishNews #LKA #Srilanka #TruthAtAllCosts #sirigamini
3.3K
111
5
Hiru News
5 months ago
බස්නාහිර සහ සබරගමුව පළාත්වලට හා ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද (17) පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුරු මැද, මධ්‍යම සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයේත් මෙලෙස වැසි ඇති විය හැකි බවයි. ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තද සුළං සහ අකුණු මගින් ආරක්ෂා වීමට පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. #Hirunews #HiruSinhalaNews #HiruEnglishNews #LKA #Srilanka #TruthAtAllCosts #DepartmentofMeteorology #MannarDistrict #heavyrains
4.1K
118
3
Hiru News
5 months ago
පාලිත තෙවරප්පෙරුමගේ මරණයට හේතුව අනාවරණය වෙයි හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුමගේ මරණය විදුලිසැර වැදීමෙන් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූ මරණයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරුවී තිබෙනවා. කළුතර නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කේ. එම්. ටී. බී. ගුණතිලකගේ ප්‍රධානත්වයෙන් අද (17 ) කළුතර නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේදී පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබුවා. පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව පස්වරු 3.30 ට පමණ මෘත දේහය අමාත්‍යවරයාගේ බිරිඳ වෙත භාරදීමෙන් පසු කළුතර පිහිටි මල් ශාලාවක් වෙත ගෙන ගොස් තිබෙනවා. #Hirunews #HiruSinhalaNews #HiruEnglishNews #LKA #Srilanka #TruthAtAllCosts #palithathevapperuma #deth
29.9K
565
29
Hiru News
5 months ago
ආසියානු පැසිෆික් බර එසවීමේ තරගාවලියේදී රන් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනාගැනීමට ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් ඊට ඉදිරිපත් වූ ශ්‍රී ලාංකිකයෙකු වන රුවන් පෝල් සමත් වී තිබෙනවා. පෙරේදා එම තරගය මෙල්බර්න් නුවරදී පැවැත්වුණේ රටවල් 15ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300 දෙනෙකුගේ පමණ සහභාගීත්වයකින්. ඔහු මෙම දක්ෂතාව අඛණ්ඩව දැක්වූ තුන්වන අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්. ලබන වසරේදී ලෝක ශූරතා සවි එසවීම හෙවත් පවර් ලිෆ්ටින් තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට මේවන විට අනුමැතිය ලැබී ඇති බවයි මෙල්බර්න් නුවර සිට හිරු ක්‍රීඩා අංශයට අදහස් පළ කරමින් රුවන් පෝල් ප්‍රකාශ කළේ. #Hirunews #HiruSinhalaNews #HiruEnglishNews #LKA #Srilanka #TruthAtAllCosts #sport
4.4K
125
3
Hiru News
5 months ago
දුවලා පුතාලා බෑණලා අම්මාව තනිකරපු වේලාවේ සිරිමාවෝ ශ්‍රේෂ්ඨ මාතාවගේ තනි රැක්කේ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අද ඇති අර්බුදයට වඩා සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමෙන් පසු ඇති වූ අර්බුදය විශාල බව හිටපු ජනාධිපති මෛත්රාල සිරිසේන පවසනවා. දුවලා පුතාලා බෑණලා සියලු දෙනාම එක් එක් පක්ෂ නිර්මාණය කරගෙන අම්මාව තනිකරපු මොහොතක ඒ ශ්‍රේෂ්ඨ මාතාවගේ තනි රැකීම් සඳහා අප සිටිය බවයි මෛත්‍රිපාල සිරිසේන පවසන්නේ. එමෙන්ම තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස පත් වූ දා පටන් කිසිදු වංචාවක් සිදු නොකර බවයි ඔහු පවසන්නේ. එසේ තමන් වංචාවක් සිදුකර ඇත්නම් ඕනෑම කෙනෙකුට එය හෙළි කරන ලෙස අභියෝග කරන බවයි ඔහු සඳහන් කළේ. සිරිමාවෝ බණ්ඩාරනායක 108 වැනි ජන්ම දින සැමරුමට එක්වෙමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මේ බව සඳහන් කළා. ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රතිමාව දෙස බලාගෙන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් හැටියට අපට වෙනත් දේශපාලන පක්ෂ සමඟ සම්බන්ධ වීමට හැකිද යන්නයි. #Hirunews #HiruSinhalaNews #HiruEnglishNews #LKA #Srilanka #TruthAtAllCosts #mithripalasirisena
8.7K
92
4
Hiru News
5 months ago
Similar Videos
Watch moreMore Videos
Watch more