Introduction: This is a tiktok video published by Dilki Uresha. The video has now received more than 5.1K likes, 54 comments and 8 shares. It is deeply loved by fans. The following is the specific data and similar videos. Address, you can complete the operation on this page by clicking play or bookmarking the video.
මම විශ්වාස කරනවා ලස්සනම හදවත් තියෙන ලස්සන මිනිස්සු දවසක හිනාවෙනවා !! ඕනවට එපාවට ලෝකෙට පේන්න නෙවෙයි ! මුලු හදවතින්ම 💕 ඒ නිසා ඔයාට, දැන් ජීවිතේ එපාම වෙලා ඉන්නව ඇති !! ඔයාට හැමදේම ලැබෙන එකකුත් නෑ කොහොමත් ! හැබැයි දවසක ඔයා මොනම හරි හේතුවක් නිසා දිනනවා ඔයා හරි හොද ලමයෙක්, හැමදාම වරදින එකක් නෑ හිනා වෙලා ඉන්න ! 🤍🤗 #dilkiuresha #fypシ #srilanka
Duration: 7 sPosted : Wed, 05 Jul 2023 16:34:38Views
54.4KDaily-
Likes
5.1KDaily-
Comments
54Daily-
Shares
8Daily-
ER
9.47%Daily-
Latest Videos
Similar Videos
Watch moreMore Videos
Watch more