Introduction: This is a tiktok video published by dem_pasan. The video has now received more than 8.1K likes, 502 comments and 24 shares. It is deeply loved by fans. The following is the specific data and similar videos. Address, you can complete the operation on this page by clicking play or bookmarking the video.
බලු අකරතැබ්බයක් ! පහුගිය දවසක වෙච්ච මේ සාපකාරී සිදුවීම නිසා මට ඇත්තටම ගොඩාක් අභියෝගාත්මකම දේවල් වලට මුහුණ දෙන්න වුණා. කොහොම වුණත් මට ආදරේ කරන හැමෝටම දැනගන්නයි මේ කතාව කියන්නෙ. දවස් කිහිපයක් ඇතුළත වෙච්ච දෙයක් නිකන් හීනයක් වගේ ජීවිතේ නතර කරගත්තා. කොහොම වුණත් ආදරෙන් හොයලා බලපු හැමෝටම ස්තූතියි. මම reply කලේ නැත්තං තරහා වෙන්න එපා. මම ගොඩාක් ආදරෙයි. ඒ හා සමානවම මම පොඩ්ඩක් අපහසුවෙන් ඉන්නෙ. මොකද තනි අතකින් තමා හැමදේම. ගොඩාක් ස්තූතියි හදවතින්ම ඔයාලා හැමෝටම ! සමහරු නම් හිනා වෙලා තිබ්බ. එයාලා ගොඩාක් සතුටු වෙන්නත් ඇති වෙච්ච දේවල් වලට. කමක් නෑ. ඒ පිරිසට වඩා මට සුවය ප්රාර්ථනා කරපු පිරිස වැඩියි.එයාලටත් ස්තූතියි ! කොහොම වුණත් ජීවිතේ කියන්නෙ ඇසිපිල්ලමකින් පවා වෙනස් වෙන්න පුලුවන් දෙයක්! ඒ ගැන මම හොඳින්ම තේරුම් අරන් තිබ්බෙ. දැන් තවත් සනාථ කරගත්තා. ඒ නිසා හරිම උපේක්ෂාවෙන් ඉන්නෙ. හොඳ අත්දැකීමක් ඉතින් මේ ජීවිතේට. ඔයාලත් පරිස්සමෙන් ! මොකද වේදනාව කියන්නෙ කාටවත් හිමි නොවිය යුතු දෙයක් !! #dogbite #petcare #accident #noviolationofcommunityguidlines #fyp #lifelessons #trauma
Duration: 528 sPosted : Thu, 27 Jul 2023 10:22:20Views
130.9KDaily-
Likes
8.1KDaily-
Comments
502Daily-
Shares
24Daily-
ER
6.58%Daily-
Latest Videos
Similar Videos
Watch moreMore Videos
Watch more