Introduction: This is a tiktok hashtag called hisfavorite. The music has now attracted more than 2.8K videos and 71.2M views. It is a very popular content. The following is videos that related to this music.
Top 50 Hot Videos(#hisfavorite)
6996485880588389638
🐸 He has some favorites #StyleSnap #cutecat #crochet #cat #catsoftiktok #imadethis #hisfavorite #cathat #handmade #kitty #cute
8.7M
1.4M
12.5K
6962348096429458437
Nekoami
3 years ago
7448409773931810094
Happy Hoildays🎄🎁❤️. #happyholidays #holidayseason #seasongreetings #holidayspirit #countrygirl #countryside #deerseason #walkaway #walkawayqueen #southerncharm #southernliving #jean #tagsforlike #jeans #skylovers #sky #hisfavorite #beautybloggers #beautyblog #goodskin #goodskinforlife #thickfitness #thickfit #yolo #her #she #imher #beauty #looks #simplicity
241.4K
36.9K
0
6923628099667117061
KhashiaCordai
4 months ago
7351001232598732039
ආදරේම විතරක් හොයපු ගැහැණියකට , ඒ හැඟීම තේරුම් ගන්න පුළුවන් විශාල හදවතක් ඇති සුන්දර පිරිමි ආත්මයක් මුණගැහුනම කොච්චර ලස්සනද ? ජීවිතේ වැරදුනොත් ගැහැණිය එතනම නැවතිලා ඉන්න ඕන කියලා හිතන සමාජයක , ඇය නිදහසේ ඉගිලෙන්න ඕන කියලා හිතන පිරිමියෙක් මුණගැහෙන එක මොන තරම් හොඳද ? හිතේ තුවාල හංගගෙන ඇය මොන දේ උනත් දරාගන්න ඕන , හිනාවෙන්න ඕන කියලා හිතන පිරිසක් මැද , ඒ තුවාල ආදරෙන් සුවපත් කරලා අතින් අල්ල ගන්න පුළුවන් පිරිමියෙක් ඇයට මුණගැහෙන එක මොන තරම් වාසනාවක්ද ? ආදරය නිසා විඳවපු ආදරය නිසා ජීවිතය අතෑරලා හිටපු ආදරය විතරක්ම හොයපු ගැහැණු, ආයේ ආසාවෙන් හුස්ම ගන්න පටන් ගන්නකොට, ජීවිතේ ගැන බලාපොරොත්තුවක් ඇතිකර ගන්නකොට , විනිශ්චය නොකර ඉන්න ! ඔබ ඇයට හිනාවෙන්න , ඇය මුහුණ දුන් දේවල් වලට ඔබට මුහුණදෙන්නට නොවෙන තාක් .... 🤍#hashyuki_status #owenvoice_hashyuik #owenconcept #vocalby_hashyuki #hash_dudu #hisfavorite #hubby #mylove #fypシ゚viral 🇺🇸🇵🇬🇳🇱🇱🇰🇱🇨
52.5K
2.8K
42
6559681424549609477
🌻♥️ シ゚HASH YUKI 11:11 ♥️🌻
1 years ago
7380346961351724293
Guys me deh a foreign me deh a foreign lol #fyp #foryoupage #foreigner #america #timesquare #manathan #scropio #hisfavorite #hispeace #jamaicatiktok #travellife #traveling
52.2K
1.9K
61
6790810433714537477
Shanice Caterpillar🐛
10 months ago
7343325501882207506
මගෙ පෙම්වතාට හිටියා පෙම්වතියක්.... අපි දෙන්නගෙ බැඳීම හරි වෙනස් අවුරුදු ගණනාවක ඉඳල අපි දෙන්න දැන හඳුන ගෙන හිටියත් ඒ හැම සැරයකම එයාගෙ ජීවිතේ පෙම්වතියක් හිටියා . දෙවෙනි වර නැවත එයාව හමුවෙද්දි එයාගෙ ආදරය එයාට අහිමි වෙලා තිබුනා.දෙදෙනාම ආදරය හිතේ දරාගෙන බාහිර ප්‍රශ්න හේතුවෙන් වෙන් වෙලා තිබුනා. මම හිතන්නෙ මගෙ පෙම්වතාගේ හිත හොඳින් හඳුනාගත් ඇය අමතක කිරීමට ඔහුට බොහෝ සෙයින් අසීරු වී තිබුනා.ආදරය කරන හිත් වෙන් වීම මොන තරම් කටුකද කියන දෙය මට ඔහුගේ හමුවීමත් සමග හොඳින් තේරුම් ගියා. ඉතින් මුල් කාලෙයේ මගෙ හිත ඈ වෙනුවෙන් ඉරියාවෙන් පිරී ඉතිරී ගියා කියන දෙය මම හොඳින් දැනගෙන හිටියා.මොකද මම අකමැති උනා ඔහු ඇය වෙනුවෙන් දක්වන ආදරයට. එක දවසක් හරි අහම්බෙන් මම ඇයව දැක්කා.ඇය හරිම ලස්සන යුවතියක්.මම ගොඩක් වෙලා එයා දිහා බලාගෙන හිටියා .එයාට තිබුනා හරිම ලස්සන කටහඬක් .ටික දවසක් මට යනකොට තේරුනා ඇය අමතක කිරීමට ඔහුට මෙතරම් අසීරු ඇයි කියලා. මම තේරුම් ගත්තා ඔහු වැනි ආදරණීය මනුස්සයෙක්ගෙ හදවතේ අයිතිය ගන්න තරම් ඈ කෙතරම් අපූරු ආදරණීය යුවතියක් වෙන්න ඕනද කියන කාරණය. ඉතින් මගෙ හිතේ ඇය වෙනුවෙන් තිබු ඉරියාව වෙනුවට ලෙංගතුම හැඟීමක් ,ආදරණීය හැඟිම් වලින් පිරුණා. මම තේරුම් ගත්තා කෙදිනක හෝ ඔහු ඔහුගේ හදවතේ සම්පූර්ණ ආදරය මං වෙනුවෙන්ම පුද දෙන බව.ආදරය ක්‍රියාවෙන් ඔප්පු කළ යුතු බව මම ඇගෙන් ඉගෙන ගත්තා. එයා මම වෙනුවෙන් එයාගෙ ජීවිතය ,කාලය හැඟීම් වෙන් කරද්දි මට පුලුවන් ඔහු වෙනුවෙන් කාලය වෙන් කරන්න. මේ මොහොතෙත් එයා මං වෙනුවෙන් බලාගෙන ඇති.ඉතින් ආදරය එහෙමයි පමාවි ලැබුනත් ඔයාට මම ආදරෙයි ....#keepsmiling✨ #hashyuki_status #hisfavorite #fypシ゚viral
48.4K
5.3K
105
6559681424549609477
🌻♥️ シ゚HASH YUKI 11:11 ♥️🌻
1 years ago
7314061094572608814
Truly blessed with the best husband and father to our girls. #birthday #vlog #hisfavorite #birthdayvlog #familyof7 #family #fyp Thanks for the inspo @Alyssa Fluellen ☺️
44.1K
4.7K
55
7036058925963379717
double_blessed_
1 years ago
7350676001954794760
මගේ ඇදුම් මගේ වන අතර.. මහත්තයගේ ඇදුම්ඩ මගේ වෙන අපූරුව 😁♥️#hashyuki_status #hisfavorite #hubby #boo #owenconcept #owenvoice_hashyuik #mylove #fypシ゚viral
32.2K
4.2K
116
6559681424549609477
🌻♥️ シ゚HASH YUKI 11:11 ♥️🌻
1 years ago
7339077373079407879
Replying to @SHASHI💫✨ අලුත් පෙම්වතා හමුවන සෑම දිනකම පැරණි පෙම්වතා නැවත සිහිනෙන් දැකීම කුමනාකාර සරදමක්දැයි හදවතින් අසමින් වද වෙන යුවතියකට "තව ටික කාලයක් ඕක ඔහොම තියෙයි.හිතන්න එපා.දැනට මගේ ආදරේ විඳින්නකො මැණික.." කීමට තරම් පරිණත පෙම්වතෙකු හමුවීම ලෝකයේ ඇති හමුවීම් වලින් හොඳම එකකි. #hashyuki_status #owenvoice_hashyuik #hashyuki_lovestory #HisFavorite #fyp #viralvideo #whatsappstatus #viral
29.5K
3.3K
84
6559681424549609477
🌻♥️ シ゚HASH YUKI 11:11 ♥️🌻
1 years ago
7341961172523994369
#foreverlove #CapCut #💜🥺 #tiktoktamil #kadhalseverywhere #hisfavorite #H💜 #kadhalseverywhere #nashthurga #nash #foreverlove💞 #fyppage #ourconversation #papa
27.1K
438
3
6771062455562028033
LadyBabyBoss
1 years ago
7331242823833947410
ලස්සනම බෑනා කියලා හිතන් ඉන්න මගේ චුඩු මහත්තයා වෙනුවෙන් 😁#mylove #hisfavorite #hashyuki #gamelassanamaeli #onebillionaudition #fyp
24.6K
1.7K
34
6559681424549609477
🌻♥️HASH YUKI 11:11 ♥️🌻
1 years ago
7301885202798873887
Whats up #tiktok i am #Ladytate and im located in #birmingham #alabama (205)276-1211 #microloc #loc #team #perfect #braider #loctician #beauty #new #starter #books #open #rolltide #letsgo #cominginhot #fire #pulluponme #natural #hair #naturalhair #live2love #lovewins #because #Godislove #hisfavorite #anointedhands #favored
18.8K
2.2K
52
6860561185889321990
LadyTate
1 years ago
7351437785661820178
අල්ල ගත්ත හැම තැනම ප්‍රේමය තිබුනෙත් නැ💔 අතහැරුනු හැම තැනම ප්‍රේමය ගිලිහුනෙත් නෑ❤‍🩹 අතින් බැදිච්ච සමහර ආදර කතා තිබුනා හිතින් බැදෙන්න බැරි උන.නොගැලපීම් තේරුම් ගැනීම් නොතිබුන✨මන් ඒම ආදර කතා දැක්කා☹️ අතින් ගිලිහුන සමහර ආදර කතා තිබුනා හිතින් අතාරින්න බැරි උන.ඕනවටත් වඩා ගැලපීම්,තේරුම් ගැනීම් තිබුන.අනෙකාව එදා මෙන් අදත් හොදින් දැනෙන🤍මන් එහෙම ආදර කතාත් දැක්කා🥺 කොහේදෝ වාසනාවකට මගේ අතින් බැදුනු කෙනා හිතිනුත් බැදිලා☺️🫶🏻🪄 ♥️#hashyuki #mylove #hisfavorite #fyp #hashyuki_lovestory #viral
18.2K
1.8K
44
6559681424549609477
🌻♥️ シ゚HASH YUKI 11:11 ♥️🌻
1 years ago
7359092915353685266
පරිනත පිරිමියෙකුට ආදරය කරන්න.. !! නිහඬ ගැඹුරු නමුත් ආදරය උතුරන පිරිමියෙකු සමග ප්‍රේමයෙන් බැඳෙන්න.. හදවත පෑරුණු තත්පරයකදී ලයට තබා වැළඳ උණුසුම සදන මිනිසෙකු වෙනුවෙන් හුස්ම ගන්න... මුරණ්ඩු වන දහස් වාරයකදී පවා මුවින් නොබැන ප්‍රේමය පුදන මිනිසෙකු වෙනුවෙන් මැරි මැරී ඉපදෙන්න... වසරක් දෙකක් නොව දශක කීපයක් දුර ඇදී යන කතාවක් තුල පවා ප්‍රේමය යාවත්කාලින කල හැකි මිනිසෙකු වෙනුවෙන් පමණක් කඳුළක් හෙළන්න... අහම්බෙන් ඉඳ හිට වැටෙන කඳුළු බිඳුවකට වඩා සිනහව පමණක් මුව මත රන්දන සැමියෙකුගේ බිරිඳක් වන්න... ඉඳ හිට රවමින් සැර කරන තරවටුව අස්සෙත් ආදරය පමණක්ම පෙන්නන මිනිසෙකු වෙනුවෙන් ජීවිතය කැප කරන්න... "මගේ යකා අවුස්සන්න එපා" කිව්වත් යකෙක් කිසිදා නොඇවිස්සී හිත නොරිදන මිනිසෙකු වෙනුවෙන් හුස්ම ගන්න... අවුරැල්ලකින් පවා පීඩා නොදී දෑත් තුල හොවා රැකගත හැකි පිරිමියෙකු වෙනුවෙන් පමණක් දරුවෙකු වදන්න.. ජීවිතයම එක් සිනහවක් වෙනුවෙන් කැප කර මිහිපිට සුරපුරක් මවා දුන් මිනිසාගේ ලය මත පමණක් තෘප්තිමත් අවසන් හුස්ම හෙළන්න. 🥹❤️💍👑🌹👰‍♀️🧔🏻‍♂️ 02/03 ♥️ #onthisday #hashyuki #hisfavorite #hash_dudu #hubby #fypシ゚viral #owenvoice_hashyuik #owenconcept #vocalby_hashyuki #hashyuki_motivations #memories
18.1K
1.5K
28
6559681424549609477
🌻♥️ シ゚HASH YUKI 11:11 ♥️🌻
1 years ago
7487436508778073390
This is entertainment for him that last. His favorite new toy!! #balllife #teacupdogs #teacup #spoileddog #hisfavorite #playsforhours #entertainment #happydog #ticktockshop #shopping
10.8K
81
5
6815134531390325766
ShannonW
29 days ago
7133681205018479915
Someone's favorite girl 🥰 jeans linked #datenightoutfit #datenightideas #howtostyle #dinnerdateoutfit #brunchoutfits #weekendoutfits #singlelife #blackgirloutfits #fashiontiktok #datingadvice #hisfavorite #aka1908
10.6K
66
0
6973991974765216774
kimmylovesitboutique
2 years ago
7270543630849297707
I sure do love how much he loves going to school #behappylikecarter #heshappy #bus #school #autisicadult #fypage #foryourpage #hisfavorite
10.1K
571
32
29187809
Stephanie Yvonne Sheley
1 years ago
7353095159283748103
ඔයා ලස්සනම හිනා වෙද්දී#onthisday #owenvoice_hashyuik #vocalby_hashyuki #whatsapp #mylove #hisfavorite #hash_dudu #fypシ゚viral
9.7K
1.1K
37
6559681424549609477
🌻♥️ シ゚HASH YUKI 11:11 ♥️🌻
1 years ago
7358816604471184658
+ ඔයා කොයිතරම් ශක්තිමත් ද ? - මගේ මූණේ තියෙන හිනාව තරම් + ඒ කිව්වේ ? - සම්පූර්ණයෙන්ම ජීවිතේ බිඳිලා තිබුණත් මගේ මූණේ හිනාව ඉතුරුයි + ඉතින් ? - ඉතින් නැත්තටම නැති උනත් හිනාවෙන්න තරම් මං ශක්තිමත් + අඬලම නැද්ද ? - තනියම අඬලා තියෙනවා + ඇයි කාත් එක්කවත් වේදනාව බෙදානොගන්නේ - මගේ වේදනාවෙන් කොටසක්වත් දරාගන්න තරම් ශක්තිමත් මනුස්සයෙක් මට මුණ ගැහිලා නෑ + මුණගැහෙයි ද දවසක ? - ඔව් මට මුණගැහුනා එයාව! මං එයාගේ ලඟට වෙලා හැම වේදනාවක්ම නැතිවෙලා යනකල්ම මම අඬලා තියනවා .. + එයාට හිතෙන්න ඇති ඔයා දුර්වලයි කියලා ? - නෑ එයා තේරුම් ගත්තා මං දුර්වල එයා ලඟ විතරයි කියලා... + ඒක හොඳයි කියලා ඔයා හිතනවද ? - ඔව්! බය නැතුව අඬන්න පුළුවන් කියන්නේ එතන සැනසීම තියෙනවා කියන එකයි... ප.ලි. - සිනාවකින් සඟවන ලද වේදනාවන් දකින්නට හැකි අයෙකු, උපරිමෙන් දරාගන්නා සෑමහිතකටම හිමිවිය යුතුය...! -ඉතිං අවසන මා වාසනාවන්ත හිතක උරුමක්කාරියකී ❤️#hashyuki #hashyuki_status #hisfavorite #owenvoice_hashyuik #hash_dudu #hubby #fypシ゚viral
9.7K
752
29
6559681424549609477
🌻♥️ シ゚HASH YUKI 11:11 ♥️🌻
1 years ago
7342537035904797960
🌻♥️#keepsmiling✨ #hisfavorite #hashyuki_status #hirutv #fypシ゚viral
9.0K
794
37
6559681424549609477
🌻♥️ シ゚HASH YUKI 11:11 ♥️🌻
1 years ago
7352464412864826632
ආදරෙයි මං ඔයාට ♥️#owenvoice_hashyuik #vocalby_hashyuki #hashyuki_lovestory #mylove #hash_dudu #hisfavorite #hashyuki_motivations #fypシ゚viral #onthisday
8.9K
1.1K
35
6559681424549609477
🌻♥️ シ゚HASH YUKI 11:11 ♥️🌻
1 years ago
7346177399920364808
"මං හිතනවා එකම කම්පන සංඛ්‍යාතයක් තියෙන මිනිස්සු එකිනෙකා කරා හරි ඉක්මනින් ආකර්ශණය වෙනවා.." "SYMPATHETIC VIBRATIONS" විද්‍යාවෙදී ඒ දේ හදුන්වන්නේ මේ නමින්.. | Erykah Badu (American singer) ඔව් මේ කතාව ඇත්ත.. නියුරෝන විද්‍යාවේදී කියන්නෙත් මේ දේ. ඔබට ගැලපෙන හරිම කෙනා ඔබට හමුවෙලා තියනවා නම් ඒ කෙනාට පුලුවන් වෙන්න ඕනි ඔබගේ මනසේ නියුරෝන උත්තේජනය කරන්න.. ඉතින් සමහරවිට විට ඔබ දෙදෙනා කතා නොකරනවා වෙන්න පුලුවන් ඒත් එක පොඩි msg එකකට ඔබව උත්තේජනය කරන්න පුලුවන්. නිකන් හිතන්න දකින්නේත් හමුවෙන්නෙත් නැතිව නිකන් මතක් වුනත් උත්තේජනය වෙනවා කියන්නේ අතින් අත ඇල්ලුවොත් එහෙම නැත්තම් වැළද ගැනිමක් හෝ සිප ගැනීමක් සිද්ද උනොත් ඒක කොහොම දැනේවිද කියලා ? මෙය සිදුවන්නේ එකිනකගේ නියුරෝන දක්වන කැමැත්ත මත, ඒකට කියන්නේ අන්තර් නියුරෝන ආකර්ශනය කියලා... එහෙම සිද්ද වෙන සබදතා ඇතුලේ ඒ බැදීම් හරි ශක්තිමත් සහ ඒවා තමා නියමාකාරයෙන් ගැලපෙන්නෙ.. ඒ වගේම ඒ දෙදෙනා හැර මේ ලොකේ කිසිම කෙනෙක් ඒ දෙන්නා ප්‍රභල වූ ආකර්ශනයක ඉන්නවා කියලා දැනගන්නේ නැහැ.. එහෙම කෙනෙක් ජීවිතේට හම්බෙන්නෙ එකම එක පාරයි. ! ❤️🌻💫 #hashyuki_status #hisfavorite #babe❤️ #keepsmiling✨ #fypシ゚viral
8.6K
670
22
6559681424549609477
🌻♥️ シ゚HASH YUKI 11:11 ♥️🌻
1 years ago
7339045983466048776
Replying to @𝒀𝒖𝒌𝒊_𝑮𝒂𝒎𝒂𝒈𝒆🇱🇰🇦🇺 ♥️🥂#hashyuki_status #hashyuki_lovestory #hashyuki #HisFavorite #fyp #viralvideo
8.4K
533
10
6559681424549609477
🌻♥️ シ゚HASH YUKI 11:11 ♥️🌻
1 years ago
7299202600828800286
Are you ready to join the #loc #team ? Give Lady Tate a call @ (205)276-1211 located in #birmingham #alabama #perfect #braider #loctician #beauty #new #microlocs #starter #books #open #rolltide #letsgo #cominginhot #fire #pulluponme #natural #hair #live2love #lovewins because #godislove #hisfavorite #fyp #foryoupage #tiktok #viral #love
8.2K
590
8
6860561185889321990
LadyTate
1 years ago
7268778237403352366
#supershy #hisfavorite #fyp
7.6K
43
0
6737064115389154306
SUNDARA B
1 years ago
7339298727011667218
🙈🥰#hashyuki_status #mylove #foryou #HisFavorite #fyp #viral
7.5K
701
20
6559681424549609477
🌻♥️ シ゚HASH YUKI 11:11 ♥️🌻
1 years ago
7347795288507043115
Replying to @Ashley Thank you 🎉 (opening early bday presents) 😀 #amazonwishlist #birthdaywishlist #animals #hisfavorite #animal #giraffe #stayathomemom #sahm #almost2 #toddler #22monthsold #momof3
7.2K
446
11
7111445429879718955
Karla ♡
1 years ago
7274676623197211911
බොහෝ දේවල් ලස්සන විනිවිද පේන් නැති තාක්කල් විතරයි. ඒකයි මිනිස්සු ගොඩක් වෙලාවට තමන්ගෙ ඇත්ත පෙන්නනෙ නැතුව ඉන්නෙ.... ඔබ විනිවිද පෙනෙන තරම වැඩියි කියන්නෙ ඔබේ හැබෑ ස්වරූපය මිනිසුන්ට පෙනෙන ගතිය වැඩි කියන එකයි.... ඉතින් අපි කව්රුත් සර්ව සම්පූර්ණ නැති හින්දා,විනිවිද භාවය වැඩි වන තරමට අනෙක් අය ඔයාව judge කරන එක වැඩී.☺️ ඒත් මට ඕනෙ මිනිස්සු තව තවත් විවෘත වෙනවා දකින්න,මිනිස්සුන්ගෙ ලස්සන emotions දකින්න.... මනුස්සයෙක් කියන්නෙ හරියට තේරුම් ගත්තොත් රසවිදින්න පුලුවන් art එකක්! ඒ හැගීම්,හැමදේම මාර valid,වටිනාකමක් නොදුන්නට. Art එකක් art එකක් විදියට දකින්න art එක වෙනස් නොකර රසවිදින්න. සරලවම කිව්වොත් හිතට නිකන් ඉන්න කියන්න.දේවල් එක්ක බැදෙන්න නොයා...දකින දේ එක්ක බැදෙන්න ගියොත්නේ ප්‍රශ්න...😌 විනිවිද පෙනෙන ගතිය කියන්නෙම සත්‍ය.✨ ඉතින් ඔබලා ඔය කරන judge කිරීමෙන් වෙන්නෙ හැමදාටම බොරුවක් එක්ක ජීවත් වෙන්න වෙන එක විතරයි. And look this is why the Buddha was awesome! Because he doesn’t discriminate,he doesn’t care. So until you r not making harm from yourself to other people,you are super…. You are god in the eyes of Buddha! "ප්‍රේමයේ පවතින්න!"🖤🍃#hashyuki #onebillionaudition #owenvoice_hashyuik #vocalby_hashyuki #hashyuki_whatsappstatus #hisfavorite #fypシ゚viral
7.1K
578
13
6559681424549609477
🦋🌸Hash yuki🌸🦋
1 years ago
7267275284641074475
He is so excited to start the post hight #behappylikecarter #backtoschool #heshappy #hisfavorite #foryourpage #tiktok #autisicadult #summer #haircut
7.0K
499
42
29187809
Stephanie Yvonne Sheley
1 years ago
7273387004111473928
නුබයි හදවතේ සියුම් තැන්වල පිහි තුඩින් ආදරය ලිව්වේ ❤️🎼#hashyuki #sltiktok #fypシ゚viral #hisfavorite #onebillionaudition
6.9K
514
18
6559681424549609477
🦋🌸Hash yuki🌸🦋
1 years ago
7352839396397157650
මං ඔයා එක්ක ඉන්නවනේ කියලා ඔයා මට කියන්න කලින්... ඔයා මං එක්ක ඉන්න බව මට දැනෙනවා කියන්නෙ මේ ලෝකේ මං අරගත්තු ලස්සනම තීරණේ තමයි ඔයා !! වචනෙකින් විතරක් මිනිස්සු ආදරේ මනිද්දි...දරාගන්න බැරි තරම් මට ආදරේ දෙන ලස්සන මනුස්සයෙක් ඔයා ! අපි දෙන්නා ලස්සනට ජීවත් වෙමු නොකියා මං නැතත් ඔයා ලස්සනට ජීවත් වෙන්න ඕන කියලා කියන නිහතමානී මනුස්සයෙක් ඔයා !! දාහක් ප්‍රශ්න තියාගෙන මට ඒ කිසි දෙයක් නොදැනෙන්න ආදරේ කරන මනුස්සයෙක් ඔයා !! දන්නවද මේ ජීවිතේ මං ලබපු වටිනම හමුවීම තමයි ඔයා !! 🖇💓✨ #mylove #hashyuki_lovestory #hisfavorite #hash_dudu #hubbylove #songs #onthisday #fypシ゚viral
6.8K
772
31
6559681424549609477
🌻♥️ シ゚HASH YUKI 11:11 ♥️🌻
1 years ago
Watch More