Introduction: This is a tiktok video published by 🌻♥️ シ゚HASH YUKI 11:11 ♥️🌻. The video has now received more than 1.5K likes, 28 comments and 24 shares. It is deeply loved by fans. The following is the specific data and similar videos. Address, you can complete the operation on this page by clicking play or bookmarking the video.
පරිනත පිරිමියෙකුට ආදරය කරන්න.. !! නිහඬ ගැඹුරු නමුත් ආදරය උතුරන පිරිමියෙකු සමග ප්‍රේමයෙන් බැඳෙන්න.. හදවත පෑරුණු තත්පරයකදී ලයට තබා වැළඳ උණුසුම සදන මිනිසෙකු වෙනුවෙන් හුස්ම ගන්න... මුරණ්ඩු වන දහස් වාරයකදී පවා මුවින් නොබැන ප්‍රේමය පුදන මිනිසෙකු වෙනුවෙන් මැරි මැරී ඉපදෙන්න... වසරක් දෙකක් නොව දශක කීපයක් දුර ඇදී යන කතාවක් තුල පවා ප්‍රේමය යාවත්කාලින කල හැකි මිනිසෙකු වෙනුවෙන් පමණක් කඳුළක් හෙළන්න... අහම්බෙන් ඉඳ හිට වැටෙන කඳුළු බිඳුවකට වඩා සිනහව පමණක් මුව මත රන්දන සැමියෙකුගේ බිරිඳක් වන්න... ඉඳ හිට රවමින් සැර කරන තරවටුව අස්සෙත් ආදරය පමණක්ම පෙන්නන මිනිසෙකු වෙනුවෙන් ජීවිතය කැප කරන්න... "මගේ යකා අවුස්සන්න එපා" කිව්වත් යකෙක් කිසිදා නොඇවිස්සී හිත නොරිදන මිනිසෙකු වෙනුවෙන් හුස්ම ගන්න... අවුරැල්ලකින් පවා පීඩා නොදී දෑත් තුල හොවා රැකගත හැකි පිරිමියෙකු වෙනුවෙන් පමණක් දරුවෙකු වදන්න.. ජීවිතයම එක් සිනහවක් වෙනුවෙන් කැප කර මිහිපිට සුරපුරක් මවා දුන් මිනිසාගේ ලය මත පමණක් තෘප්තිමත් අවසන් හුස්ම හෙළන්න. 🥹❤️💍👑🌹👰♀️🧔🏻♂️ 02/03 ♥️ #onthisday #hashyuki #hisfavorite #hash_dudu #hubby #fypシ゚viral #owenvoice_hashyuik #owenconcept #vocalby_hashyuki #hashyuki_motivations #memories
Duration: 21 sPosted : Thu, 18 Apr 2024 06:39:04Views
18.1KDaily-
Likes
1.5KDaily-
Comments
28Daily-
Shares
24Daily-
ER
8.56%Daily-
Latest Videos
Similar Videos
Watch moreMore Videos
Watch more